පුරාවස්තු සොයා කැණීම් කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

0
2

පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටි පුද්ගලයෙකු තණමල්විල, බටුවැව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ පුද්ගලයා කැණීම් උපකරණ ද සමග අත්අඩංගුවට ගත් බව තණමල්විල පොලීසිය පැවසීය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 52ක් වන සූරියආර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

තණමල්විල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here