ගාලු කුමාරිගේ කැබ් රථයක් ගැටී තරුණ ජීවිත 2ක් අහිමිවෙයි!

0
3

රෂිකා හෙන්නායක පෙබරවාරි 22, කොළඹ LNW :

අද (22) උදෑසන ගාල්ල සිට මරදාන දක්වා ධාවනය වූ ගාලු කුමාරි සීග්‍රගාමී දුම්රියේ කැබ් රථයක් ගැටී ඇති නව වාර්තා වේ.

එහිදී කැබ් රථයේ සිටි පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.

අද (22) උදෑසන මෙම අනතුර සිදුවූ අතර, අනතුරින් බරපතළ තුවාල ලැබූ තිදෙනෙකු කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව වාර්තා වන අතර, එහිදී පොලීසිය සඳහන් කළේ, රෝහල්ගත කළ අවුරුදු 22ක් සහ 28 අතර තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

The post ගාලු කුමාරිගේ කැබ් රථයක් ගැටී තරුණ ජීවිත 2ක් අහිමිවෙයි! appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here