රනිල් හා පාඨලී අතර හමුවක්

0
14

මාලිමා ආන්ඩුවේ මහා පරිමාන ගල් අගුරු වංචාව පිලිබදව පාඨලී චම්පික රනවක මහතා විසින් හිටපු ජනාධිපති අතිගරු රනිල් වික්‍රමසිංහ මහතාව දනුවත් කිරීම සදහා ඊයේ (20) හමුවී තිබේ.

එම හමුවට වජිර අබේවර්ධන මහතා ද සහභාගීවී ඇත.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here