අන්තර් සමාජ ලීග් රග්බි ශූරතාව සී.ආර්. සහ එෆ්.සී.ට 

0
15

සී.ආර්. සහ එෆ්.සී. (CR & FC) කණ්ඩායම සිව්වැනි වරටත් අන්තර් සමාජ ලීග් රග්බි කුසලානය දිනා ගැනීමට ඊයේ (21) සමත් විය.

ඒ, 2025 – 2026 අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ අවසන් මහා තරගයේදී පසුගියවර ශූරතාව දිනූ මහනුවර කණ්ඩායම පරාජයට පත්කරමිනි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here