ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේ සහ කර්මාන්ත සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ අද (21) පාර්ලිමේන්තුවේදී සම්මත විය.
2026 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත කාරක සභා අවස්ථා විවාදයේ 6වැනි දිනය වන අද ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේ සහ කර්මාන්ත සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට ගැණුනි.
ඒ අනුව ඡන්ද විමසීමකින් තොරව අදාළ වැය ශීර්ෂ සංශෝධන සහිතව සම්මත විය.
Saru FM Media









