ශිෂ්‍යත්ව ප්‍රතිඵල අනුව පාසල් සඳහා ඇතුළත්වීමේ කඩඉම් ලකුණු නිකුත් කෙරේ

0
4

2025 වර්ෂයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත පාසල් සඳහා ඇතුළත්වීමේ කඩඉම් ලකුණු අද (21) දින නිකුත් කර තිබේ.

2026 වසරේ දී 6 ශ්‍රේණිය සඳහා කඩඉම් ලකුණු පිළිබඳ තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශ වෙබ් අඩවියෙන් www.moe.gov.lk ලබා ගත හැකිය.

තවද, සිසුන්ට ලැබී ඇති පාසල් සම්බන්ධයෙන් https://g6application.moe.gov.lk   යන වෙබ් පිටුවට පිවිස පරීක්ෂා කර ගත හැකි බවද දැනුම්දෙයි.

ශිෂ්‍යත්ව ප්‍රතිඵල අනුව පාසල් සඳහා ඇතුළත්වීමේ කඩඉම් ලකුණු by poornima

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here