නුගේගොඩ විදුලිය විසන්ධි වේ

0
4

විපක්ෂය විසින් නුගේගොඩ පවත්වනු ලබන ආණ්ඩු විරෝධී රැළිය ආශ්‍රිත ප්‍රදේශයේ මේ වන විට විදුලිය විසන්ධි වී ඇතැයි ‘දිවයින’ වාර්තාකරු සඳහන් කරයි.
එම ප්‍රදේශයට අන්තර්ජාල සම්බන්ධතාවන්හි මන්දගාමී ස්වාභාවයක් පෙන්නුම් කරන බව ඔහු සඳහන් කළේය. මේ වන විට විපක්ෂයේ පක්ෂ නායකයන් රැසක් එහි සිටින අතර පාක්ෂිකයන්ද විශාල පිරිසක් සිටින බවද ඔහු කීය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here