ළමුන් අද උසස් පෙළ ලියනවා,බාධා එපා-පොලිසිය

0
3

විපක්ෂයේ පක්ෂ විසින් අද (21) නුගේගොඩ දී පැවැත්වීමට නියමිත රැලිය සම්බන්ධයෙන් පොලිසිය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

මෙම නිවේදනයට අනුව උසස් පෙළ විභාගය පැවැත්වෙන විභාග මධ්‍යස්ථාන අවට ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා නොකරන ලෙසත් විභාග කටයුතු වලට බාධා නොවන ආකාරයට කටයුතු කළ යුතු බවටත් සඳහන් කරයි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here