විපක්ෂයේ රැළිය අද සවස

0
3

විපක්ෂයේ පක්ෂ රැසක් එක්ව සංවිධානය කරන මහා ජන හඬ රැළිය අද (21දා) පස්වරුවේ නුගේගොඩල ආනන්ද සමරකෝන් එළිමහන් වේදිකාවේදී පැවැත්වීමට නියමිතය.

විපක්ෂයේ නියෝජිතයන් රැසක් මෙම රැළිය සඳහා එක්වීමට නියමිත අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පිවිතුරු හෙළ උරුමය, එක්සත් ජාතික පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ රැසක් මේ සඳහා එක්වෙනු ඇත.

සමගි ජන බලවේගය මෙම රැළිය සඳහා සහභාගී නොවීමට තීරණය කර ඇති බවයි එහි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්ගඑම්ග මරික්කාර් පසුගියදා ප්‍රකාශ කර තිබුණි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here