හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එම මහතාගේ බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය අද (21දා) උදෑසන කටුනායක ගුවන්තොටුපොළෙන් ඉන්දියාවේ චෙන්නායි බලා පිටත්ව ගොස් තිබේ.
ඔවුන් අද උදෑසන 8.40ට පමණ ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 121 දරන ගුවන් යානයෙන් ඉන්දියාවේ චෙන්නායි නුවර බලා පිටත්ව ගොස් ඇත.
ජීවන් තොණ්ඩමන් මහතාගේ මංගල උත්සවය සඳහා එම දෙපළ ඉන්දියාව බලා ගිය බව සඳහන්ය.
Saru FM Media









