දේශීය පුවත් තංගල්ල නගර සභාවේ අයවැයත් පරාදයි By dilshan - November 20, 2025 0 4 FacebookTwitterPinterestWhatsApp ජාතික ජන බලවේගයට බලය හිමි තංගල්ල නගර සභාවේ මංගල අයවැය පරාජයට පත්ව ඇත. එහිදී අයවැයට පක්ෂව ඡන්ද 09ක් හිමිවූ අතර, විපක්ෂව ඡන්ද 10ක් හිමිවු තිබුණි. Saru FM Media