සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් සාමාජිකයන් සමඟ සම්බන්ධකම් පැවැත්වූ දේශපාලනඥයන් 12 දෙනකු හඳුනාගෙන ඇතැයි වාර්තා වේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශනවලදී මේ දේශපාලනඥයන්ගේ නම් හෙළිදරවු කරගෙන ඇති අතර, ඔවුන්ගෙන් කිහිප දෙනකුගෙන් මේ පිළිබඳ දැනටමත් ප්රකාශ ලබාගෙන ඇති බවද පැවසේ.
Saru News
















