ඉන්දීය සංචාරය නිමකර ජනපති අනුර යළි දිවයිනට

0
13

සටහන – රුවන් නෙළුගොල්ල

ඉන්දියාවේ සිදු කළ තෙදින සංචාරය නිම කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (20) රාත්‍රියේ යළි දිවයිනට පැමිණ තිබේ.

ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරත වූයේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ විශේෂ ආරාධනය පරිදි AI Impact 2026 සමුළුවට සහභාගී වීම සඳහා ය.

පෙරේදා (19) දිනයේදී මෙම සමුළුව අමතමින් දේශනයක් ද පැවැත්වූ ජනාධිපතිවරයා මෙම සංචාරය තුළදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඇතුළු රාජ්‍ය නායකයින් කිහිපදෙනෙකුම හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා ද පැවැත්වීය.

The post ඉන්දීය සංචාරය නිමකර ජනපති අනුර යළි දිවයිනට appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here