උඩරට මාර්ගයේ ගස් හා පස්කඳු කඩා වැටීම නිසා සිදු වූ පිලීපැනීම හේතුවෙන් මාර්ග අවහිරය මේ දක්වා අවසන්ව නැත.
අද (20දා) දින කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රියයන් නානුඔය දක්වාත් බදුල්ල සිට කොළඹ බලා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රියයන් නානුඔය සිට කොළඹ කොටුව බලාත් ධාවනය කිරීමට නියමිතය.
Saru FM Media









