ඩෝප් ඩ්‍රයිවර්ලා අල්ලන්න කේට පරීක්ෂණ කට්ටල 36,000ක්

0
4

බීමත් රියැදුරන් පරීක්ෂා කිරීමට ඛේට පරීක්ෂණ කට්ටල 36,000ක් දිවයිනට ගෙන ඒමට නියමිතව තිබේ.

රථවාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර පැවසුවේ, ඉදිරි මාස තුන ඇතුළත එම කට්ටල තොගය දිවයිනට රැගෙන එන බවයි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here