2020-2024 අතර කාලයේදී විශ්‍රාම ලැබූ රාජ්‍ය සේවකයන්ට මෙවර අයවැයෙන් කිසිදු සහනයක් ලබා නොදුන් බවට චෝදනා කරමින් 2020-2024 රජයේ විශ්‍රාමිකයන්ගේ එකමුතුව ඊයේ (19 දා) බත්තරමුල්ල, පොල්දූව පාර්ලිමේන්තු වටරවුමේදී උද්ඝෝෂණයක නිරත වූ අයුරු. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද උද්ඝෝෂකයන් අතරට පැමිණ ඔවුන්ගේ ප්රශ්නය විමසනු ද දක්නට ලැබිණි.
ඡායාරූපය – සුජාතා ජයරත්න
Saru FM Media









