දේශීය පුවත් ජනපති අනුර සහ භූතාන අගමැති අතර හමුවක් – Saru News | සිංහල By dilshan - February 20, 2026 0 3 FacebookTwitterPinterestWhatsApp ජනාධිපති අනුර දිසානායක සහ භූතානයේ අගමැති Tshering Tobgay අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් ඊයේ (19) පස්වරුවේ පැවැත්විණි. නවදිල්ලි නුවර පැවැත්වෙන AI Impact 2026 සමුළුවට සහභාගි වන අතරතුර මෙම හමුව සිදු විය. 2 Saru News