අයිස් තිබ්බ ඉඩමෙන් උණ්ඩ සහ අත්බෝම්බ මතුවේ

0
7

හම්බන්තොට මිද්දෙණිය තලාව ප්‍රදේශයේදී ගිනි අවි සඳහා භාවිත කරන උණ්ඩ සහ අත්බෝම්බ කිහිපයක් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් හා විශේෂ කාර්ය බළකා නිලධාරීන් අද (06) සොයා ගෙන තිබේ. මීට පෙර එම භූමියේදීම අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සඳහා යොදාගන්නා රසායන ද්‍රව්‍ය ද සොයා ගන්නා ලදී .

එහිදී එම භූමියේ මඤ්ඤොක්කා වගාවක් ආසන්නයේ තිබූ අලුත කැපූ කාණුවක තිබී විදේශ රටක නිෂ්පාදිත අත් බෝම්බ පහක් T 56 ගිනි අවිස සඳහා යොදා ගන්නා උණ්ඩ 17ක් බෝරා 12 ගිනි අවි උණ්ඩ තුනක් එම නිලධාරීන් විසින් සොයා ගනු ලැබීය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here