ජනපති ටීඑන්ඒ හමුවෙයි

0
6

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු අතර විශේෂ සාකච්ඡාවක් අද (19දා) දහවල් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වා තිබේ.
දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම පරිදි මෙම විශේෂ සාකච්ඡාව පැවැති බව සඳහන් වන අතර එහිදී පළාත් සභා මැතිවරණය සහ උතුරු නැගෙනහිර ‍ප්‍රදේශවල පැන නැගී ඇති අර්බුධ පිළිබඳව සාකච්ඡා කර ඇත.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here