අභාවප්‍රාප්තවූ ප්‍රවීණ ගුවන්විදුලි නිවේදිකාවක වන චිත්‍රා කුමාරි කළුබෝවිල පත්තප්පෙරුම මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන 21 වැනිදා සිදුකිරීමට නියමිතය.
එතුමියගේ දේහය මහජන ගෞරවය දැක්වීම සඳහා 19 සහ 20 යන දෙදින තලාහේන, කොස්වත්ත පිහිටි මහින්ද පනාගොඩ මල් ශාලාවේ තැන්පත් කෙරේ.
අනතුරුව දේහය පිළිබඳ අවසන් කටයුතු 21 වැනි සිකුරාදාල බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත බව සඳහන්ය.
Saru FM Media









