ඉන්දීය රජය කිසිවිටකත් සිය මව වන හිටපු අගමැතිනි ෂේක් හසීනා බංග්ලාදේශ ආණ්ඩුවට භාර නොදෙන බව සජීඩ් වාස්ඩ් පවසයි.
ෂේක් හසීනාට සඳුදා දිනයේ බංග්ලාදේශ විශේෂ අධිකරණය මගින් මරණ දඬුවම නියම කර තිබිණි. මෙම දඬුවම නියමවීමෙන් පසු බංග්ලාදේශ ආණ්ඩුව නැවත වරක් ඉන්දීය රජයෙන් ඉල්ලා තිබුණේ හිටපු අගමැතිනිය තම රටට භාරදෙන ලෙසයි.
මෙම නඩු තීන්දුවෙන් පසු බංග්ලාදේශයේ හිටපු අගමැතිනියගේ දේපළ ද තහනම් කර ඇත. ෂේක් හසීනාගේ පුත් සජීඩ් වාස්ඩ් ඇමෙරිකාවේ ජීවත් වෙයි.
චතුර පමුණුව
Saru FM Media









