වියස්කාන්ත් තුන්කොන් විස්සයි – 20 සංචිතයට

0
8

වනිඳුගේ ආබාධය තවමත් සුවයක් නෑ

ආසියානු කුසලාන නැඟී එන තරු තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ පා දඟ පන්දු යවන ක්‍රීඩක විජයකාන්ත් වියස්කාන්ත් පාකිස්තානයේ පැවැත්වෙන විස්සයි – 20 තුන්කොන් තරගාවලිය සඳහා සංචිතයට ඇතුළත් කර තිබේ.

වනිඳු හසරංගට මාංස පේශි ආශ්‍රිතව ඇති වී තිබෙන ආබාධ තත්ත්වය තවමත් සුවවී නොමැති වීමත් මෙලෙස සංචිතයට විජයකාන්ත් කැඳවා තිබේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here