ගාසා තීරයට ජාත්‍යන්තර හමුදා බලකායක්

0
7

ගාසා තීරයට ජාත්‍යන්තර හමුදා බලකායක් යෙදවීම පිළිබඳව අමෙරිකාව ඉදිරිපත් කළ යෝජනාවලට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ අනුමැතිය හිමිවී තිබේ.

මෙරට වේලාවෙන් අද (18දා) අලුයම 03.30ට පමණ ඒ වෙනුවෙන් ඔවුන්ගේ ඡන්දය පවත්වනු ලැබූ අතර සාමාජිකයින් 15 දෙනෙකුගෙන් යුත් ආරක්ෂා කවුන්සිලයේ සාමාජිකයින් 13 දෙනෙකු යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කර ඇත.

එහිදී රුසියාව සහ චීනය ඡන්දය දීමෙන් වැළකී සිටි බව විදෙස් වාර්තා සඳහන් කරයි. ඒ අනුවල ගාසා තීරයේ ආරක්ෂාව වෙනුවෙන් ජාත්‍යන්තර හමුදා බලකායක් යෙදවීමට නියමිත වේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here