වැලිමඩ, බොරලන්ද කන්දේපුහුල්පොල ප්රදේශයේදී ජල පහරකට හසු වී ගසාගෙන ගොස් අතුරුදන්ව සිටි පිරිමි පුද්ගලයාගේ සිරුරද සොගෙන තිබේ.
වැලිමඩ ප්රදේශයට ඊයේ (17දා) සවස ඇදහැළුණු අධික වර්ෂාවත් සමග ඇති වූ ජල පහරකට හසු වී අඹුසැමි යුවළක් අතුරුද න්වී තිබුණි.
මෙම යුවළ සෙවීමේ කටයුතු කර ඇති අතර එහිදී කාන්තාවගේ සිරුර සොයාගැනීමට හැකි විය. මෙලෙස මියගොස් ඇත්තේ 32 හැවිරිදි බිරිඳ සහ 37 හැවිරිදි ඇයගේ සැමියායි.
Saru FM Media









