මත්ද්‍රව්‍ය ටොන් 20කට වඩා අල්ලලා

0
7

පසුගිය මාස කිහිපය තුළ මත්ද්‍රව්‍ය ටොන් 20කට වඩා අත්අඩංගුවට ගෙන ඇතැයි මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී අද (18දා) පැවසීය.
මෙරටට මුහුදු මගින් මත්ද්‍රව්‍ය ගෙන ඒම පාලනයට කටයුතු කරන අතර මත්ද්‍රව්‍ය සඳහා ඇති ඉල්ලුම අඩු කිරීමටද කටයුතු ක්‍රියාත්මක කරන බවද හෙතෙම සඳහන් කළේය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here