දේශීය පුවත් වැලිමඩ අඹුසැමි යුවළක් ගංවතුරට ගසාගෙන යයි By dilshan - November 18, 2025 0 8 FacebookTwitterPinterestWhatsApp වැලිමඩ, බොරලන්ද ප්රදේශයේ අධික වර්ෂාව හේතුවෙන් ඊයේ (17දා) ඇති වූ හදිසි ගංවතුරකට අඹුසැමි යුවළක් ගසාගෙන ගොස් තිබේ.අනතුරුට මුහුණදුන් 32 හැවිරිදි බිරිඳගේ මළ සිරුර සොයාගෙන ඇති බවයි පොලිසිය කියා සිටී. Saru FM Media