තමන්ට හොඳින් ම ගැළපෙන සහකරුවෙක් සොයාගන්න එක ගැන හැම යුවතියකට ම තියෙන්නෙ ලොකු බලාපොරොත්තුවක්. ඔහු කොයි වගේ වෙන්න ඕනෙ ද? මොනව ද ඔහුගෙන් ඔබ බලාපොරොත්තු වෙන්න ඕනේ? අනාගතයේ දවසක තමන්ගේ ආදරණීය සහකරුවා වන්නේ ඔහු. බලන්න ඔහු ළඟ මේ ගුණාංග තියෙනවද කියලා.
ඉහත ගුණාංග අඩුම තරමින් 10කට ඔබේ උත්තරය ඔව් නම් ඔහු ඔබේ සහකරුවා වීම කිසිසේත් ම ගැටළුවක් නැහැ.
– නිරංජලා –
Saru FM Media