දේශීය පුවත් මීටියාගොඩ වෙඩිතැබීමක් – කාන්තාවකට තුවාල By dilshan - November 18, 2025 0 7 FacebookTwitterPinterestWhatsApp මීටියාගොඩ, කිරලගහවෙල හන්දියේ පිහිටි අවන්හලක් අසල වෙඩිතැබීමක් සිදුව ඇතැයි පොලීසිය පවසයි. වෙඩි තැබීමෙන් අවන්හල්හිමිකරුගේ බිරිඳ තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය. Saru FM Media