මතීෂ වෙනුවට ඩිල්ෂාන්ට ක්‍රීඩා කරන්න ICC අනුමැතිය

0
3

විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඕස්ට්‍රේලියාව අතර තරගයේ දී ආබාධයකට ලක්වූ ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ වෙනුවට නම්කළ ඩිල්ෂාන් මධුසංකට ICC තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමිව ඇතැයි වාර්තා වේ.

වම් පාදයේ කලවා ප්‍රදේශයේ ඇති වූ ආබාධය හේතුවෙන් මතීෂට මෙවර ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය.

සබැඳි පුවත්:

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here