අයවැය යටතේ අරමුදල් සැපයිය යුතු රාජ්‍ය ආයෝජන ව්‍යාපෘති සහ වැඩසටහන් තෝරා ගැනීම සඳහා
නිසි අධ්‍යයනයකින් අනතුරුව ප්‍රමුඛත්වය ලබා දීමට රජය තීරණය කර ඇත.
මේ අනුව සෞඛ්‍ය, අධ්‍යාපනය, යටිතල පහසුකම් සහ සමාජ ආරක්ෂණය වැනි ප්‍රමුඛතා අංශ සඳහා
වියදම් ප්‍රමාණවත් ලෙස වෙන් කර ඇති බව සහතික කරන බව 2026 වසර සඳහා වන රාජ්‍ය මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශයේ දැක්වේ.
මුදල් අමාත්‍යාශය මගින් ප්‍රකාශයට පත්කර ඇති අයවැය, ආර්ථික සහ මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවේ (2026 ) මේ ව සදහන් වේ.
ශ්‍යාම් නුවන් ගනේවත්ත
Saru FM Media









