අයවැයට සහය දුන් අත්වලට විනය පියවර

0
6

පළාත් පාලන ආයතනවල අයවැය සම්මත කිරීම්වලදී ජාතික ජන බලවේගයට සහයෝගය ලබා දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභිකයින් සම්බන්ධව දැඩි විනය පියවර ගන්නා බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂය කියා සිටී.

දැනටමත් ජාතික ජන බලවේගයට පක්ෂව ඡන්දය ලබා දුන් සභිකයින්ගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමට ද පියවර ගෙන ඇති බව එම පක්ෂය සඳහන් කරන අතර මේ පිළිබඳව දැනටමත් නිදහසට කරුණු විමසා ඇති අතර. ඔවුන්ට එරෙහිව දැඩි විනය පියවර ගැනීමට නියමිත බවයි ශ්‍රි ලංකා නිදහස් පක්ෂය වැඩිදුරටත් සඳහන් කර සිටී.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here