දේශීය පුවත් භූ විද්‍යා හා පතල් හිටපු සභාපතිට ඇප By dilshan - November 17, 2025 0 6 FacebookTwitterPinterestWhatsApp අල්ලස් කොමිසම විසින් දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගන්නා ලද භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ හිටපු සභාපති අනුර වල්පොල මහතා ඇපමත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර ඇත. Saru FM Media