මන්නාරමට ඩොල්ෆින් රංචුවක්

0
6

මන්නාරමේ මාන්තෙයි ඉලුප්පකඩවෙයි මුහුදු තීරයට ඊයේ (16 දා) විශාල ඩොල්ෆින් රංචුවක් පැමිණ ඇත.

එම රංචුවේ ඩොල්ෆින් මසුන් 1000 කට අධික ප්‍රමාණයක් සිට ඇති අතර පැය පහකට වඩා වැඩි කාලයක් එම මසුන් මුහුදු තීරයේ රැදී සිට ඇති අතර අවට වැසියන් ඩොල්ෆින් මසුන් නැරඹීමට ගොස් ඔවුන්ව අතපත ගාමින් විශාල සතුටක් ලබා තිබේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here