ශ්‍රී ලංකාවට තරගාවලි පරාජයක්

0
6

සංචාරක ශ්‍රී ලංකා -පාකිස්ථාන අවසන් එක්දින තරගය කඩුළු 6කින් ජය ගැනීමට සත්කාරක පාකිස්ථානය ඊයේ (16දා) සමත් වීමත් සමග තරග තුනකින් සමන්විත වූ එක්දින තරගාවලිය 3 – 0ක් ලෙස පාකිස්ථානය ජය ගනු ලැබීය.

ඊයේ තරගයේදී පාකිස්තාන ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු සියල්ලම දැවී ලකුණු 211ක් ලබා ගැනීමට සමත් විය.

පිළිතුරු ඉනිම වූ ලකුණු 212ක ඉලක්කය හඹා ගිය පාකිස්ථානය පන්දුවාර 44.4ක් අවසානයේ කඩුළු 04ක් පමණක් දැවී ලකුණු 215ක් රැස් කරගත්තේය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here