භූ විද්‍යා හා පතල් හිටපු සභාපති අත්අඩංගුවට

0
6

භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ හිටපු සභාපති අනුර වල්පොල මහතා අල්ලස් කොමිසම විසින් අද (17දා) අත්අඩංගුවට ගෙන තිබේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here