වැල්ලවාය තණමල්විල ප්‍රධාන මාර්ගයේ තණමල්විල මූලස්ථාන පොලිස් බල ප්‍රදේශයට අයත් කිතුල්කොටේ ප්‍රදේශයේ දී බස් රථයක් වෑන් රථයක් සහ මෝටර් රථයක් එකිනෙකට ගැටීමෙන් අද (17දා) උදේ අනතුරක් සිදු වී ඇත.
අනතුරින් වාසනාවකට කිසිවෙකුටත් බරපතළ හානියක් සිදු වී නොමැති අතර රථ වාහන වලට දැඩි අලාභ හානි සිදු වී තිබේ.
Saru FM Media









