කෙහෙළියලාට අධිචෝදනා භාරදේ

0
8

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලල ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ලල දියණිය ඇතුළු විත්තිකරුවන් හතර දෙනෙකුට අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩු දෙකක් සඳහා කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාර දී ඇත.

කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ මෙම අධිචෝදනා භාරදීම සිදු කෙරුණු අතර කෙහෙළිය රඹුක්වැල්ල සහ පුත් රමිත්, දියණිය වන අමාලි සහ ඔවුන්ගේ සේවිකාවක වන නිපුණී ක්‍රිෂ්ණජිනා යන අයට එරෙහිව ගොනුකර තිබූ නඩු දෙකකට අදාළව මෙම චෝදනා භාර දී ඇත.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here