සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත තරගාවලියේ දෙවන විස්සයි 20 ක්‍රිකට් තරගය අද (06) පැවැත්වෙයි.තරගයේ කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ නායකයා පළමුව පන්දු යැවීමට තීරණය කළේය.
අද අතරගය සඳහා කුසල් ජනිත් වෙනුවට කමිල් මිෂාර කැඳවා තිබේ. දෙරට අතර පැවති පළමු විස්සයි20 තරගය කඩුලු 4 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණි.
Saru FM Media