කොටස් වෙළෙඳපොළේ පසු බැස්මක්

0
10

කොළඹ කොටස් වෙළෙඳපොළ ඊයේ (14දා) දිනයේ සුළු වශයෙන් පිරිහීමකට ලක්ව ඇත. මේ අනුව කොළඹ කොටස් වෙළෙඳපොළේ සමස්ත මිල දර්ශකය ඊයේ (14දා) දිනයේ ඒකක 23459.75ක් දක්වා ඒකක 1.71 කින් සුළු වශයෙන් පහත වැටී ඇත. එසේම කොළඹ කොටස් වෙළෙඳපොළ එස් ඇන්ඩ්පී ශ්‍රී ලංකා 20 මිල දර්ශකය ඒකක 6435.93 දක්වා ඒකක 22.22 කින්ද අඩුවී ඇත. කොළඹ කොටස් වෙළෙඳපොළේ ඊයේ (14දා) වාර්තා වූ දෛනික වෙළෙඳපොළ පිරිවැටුම රු. බිලියන 5.6 කි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here