දේශීය පුවත් අයවැය ඡන්ද විමසීම අද By dilshan - November 14, 2025 0 14 FacebookTwitterPinterestWhatsApp අයවැය දෙවනවර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම අද (14දා) පස්වරවේ සිදුකිරීමට නියමිතව ඇත. අද පස්වරු 06ට අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතය. Saru FM Media