රග්බි ක්‍රීඩාවට නව ජවයක්

0
17

2025-26 රග්බි තරග වාරය සඳහා ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස Ebony Holdings හි ප්‍රමුඛතම සන්නාමය වන vantage රග්බි ක්‍රීඩාව සමග අත්වැල් බැඳගත් අතර එහිදී CR & FC ක්‍රීඩාංගණයේදී පැවති නිල ජර්සි එළිදැක්වීමක් ද සිදුකළහ.

මෙම සහයෝගිතාව දේශීය ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සහ රග්බි ක්‍රීඩාවේ ජාතික මට්ටමේ වර්ධනයක් සිදුකිරීමට මෙය මහත් රුකුලක් වනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

ඡායාරූප – නිශාන් එස්. ප්‍රියන්ත

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here