මේෂ –
රාජකාරි ස්ථානවල ක්‍රියාකාරකම් බහුලයි. තරමක් අතපසුවීම්වලට හේතුයි. වන්දනා ගමන්, විනෝද ගමන් වැනි දේ සංවිධානයට හේතුයි. දහමට ද ළැදිව ක්‍රියා කරයි. හදිසි ධන ලාභ දේ. සෙම් බහුල රෝග මතු කරයි. ශුභ වර්ණය – රන්වන්, ජය අංකය – 05
වෘෂභ –
රාජකාරි බහුල වීමෙන් තරමක් ආවේගශීලි ගති මතු කරයි. පොදුවැඩ, සමාජ සද්කාරක ක්‍රියා ද යෙදේ. දහමට ද ළැදිව ක්‍රියා කරයි. ආගමික වතාවත්වල යෙදේ. අමතර ලාභ ලබයි. මූල රෝග, ආමාශ රෝග මතුවේ. ශුභ වර්ණය – සුදු, ජය අංකය – 02
මිථුන –
ක්‍රියාකාරකම් බහුල වෙයි. විදෙස් රැකියා ලාභ ලැබීම් ඇති වෙයි. තම ව්‍යාපාරවල දියුණුව පෙනේ. ඉඩකඩම් – භූමි ලාභ ගෙන දෙයි. සතුරු බලපෑම් මර්දනය වෙයි. අමතර ලාභ ලැබීම් යෙදේ. මුත්‍රා ආසාදන මතු කරයි. ශුභ වර්ණය – දුඹුරු, ජය අංකය – 01
කටක –
ගමන් බිමන් බහුල දිනකි. උත්සව සාද වැනි දේවල් යෙදේ. තම වටිනාකම ප්‍රදර්ශනය වන ක්‍රියා යෙදේ. තම සැලසුම් ජයගනී. ආගමික උත්සවවැනි දේවල් ද යෙදේ. හදිසි ධන ලාභ ලබයි. සිරසගත රෝග මතු කරයි. ශුභ වර්ණය – කහ, ජය අංකය – 04
සිංහ –
ශුභ ඵල මතු කරයි. දුර ගමන් යෙදේ. ජනතා දැනුවත් කිරීමේ කාර්යයන්වලට හේතුයි. සුහද හමුවීම්වලට හේතුයි. ප්‍රේම සබඳතා වර්ධනය වෙයි. ව්‍යාපාරවල දියුණුව පෙනේ. ආමාශගත රෝග සාදයි. ශුභ වර්ණය – ළා දම්, ජය අංකය – 01
කන්‍යා –
ශුභාශුභ මිශ්‍ර ඵල මතු කරයි. රැකීරක්ෂාවල ප්‍රබෝධයෙන් යෙදේ. ව්‍යාපාරවලදී දියුණුවක් මතු කරයි. නව නිර්මාණකරණයට හේතු කරුණු යෙදේ. මුත්‍රා ආසාදන රෝග සාදයි. ශුභ වර්ණය – කොළ, ජය අංකය – 06
තුලා –
ශුභාශුභ මිශ්‍රඵල මතු කරයි. තම සැලසුම් දියත් කර ගැනීමේ ශක්තිය මතු කරයි. තරමක් වෙහෙසව ක්‍රියා කරන දිනකි. අසුරු කරන්නන් අතර ප්‍රසාදය දිනයි. සිරසගත රෝග සාදයි. ශුභ වර්ණය – ළා රෝස, ජය අංකය – 07
වෘශ්චික –
ශුභාශුභ මිශ්‍රඵල මත දවස ගෙවයි. තම අරමුණු බාධා කරයි. ක්‍රියාකාරී දිනකි. අතපසුව තිබූ කටයුතු කරගෙන යයි. අමතර ලාභ ලැබීම්වලට හේතුයි. ආමාශගත රෝග, ආහාර විෂවීම් ආදියට හේතුයි. ශුභ වර්ණය – රතු, ජය අංකය – 03
ධනු –
තරමක් අවිවේකී දිනකි. රාජකාරි බහුල වන අතර තම ව්‍යාපාරවල ද තරමක අවාසි තත්ත්ව මතු කරයි. ගමන් බිමන් ද තරමක් නිශ්ඵල වීම්වලට හේතුයි. නමුත් සුළුවෙන් හෝ ලාභ ද ලබයි. සන්ධි ප්‍රදාහ රෝග මතු කරයි. ශුභ වර්ණය – රෝස, ජය අංකය – 06
මකර –
ශුභාශුභ ඵල මතු කරයි. තම සුපුරුදු රාජකාරිවලදී ද කලකිරීම් මතු කරයි. ව්‍යාපාරවල ඇදබැඳීම්වලට හේතුයි. රාජකාරිවලදී කල කිරේ. වැයපස ඉහළ යෑමෙන් සිත් චංචලවේ. සිරසගත පීඩා මතු කරයි. ශුභ වර්ණය – නිල්, ජය අංකය – 08
කුම්භ –
ශුභාශුභ ඵල දරයි. රාජකාරිවල සහ තම සුපුරුදු ක්‍රියාවන්හි උනන්දුවෙන් යෙදේ. සමාජය සද්කාරක ක්‍රියාවන්හි ද යෙදේ. වැයපස ඉහළයි. අමතර ලාභ ද ලබයි. කොන්දේ අමාරු, අක්ෂි රෝග මතු කරයි. ශුභ වර්ණය – තැඹිලි, ජය අංකය – 07
මීන – ශුභාශුභ ඵල මතු කරයි. තම අරමුණු තරමක් ජයගනී. රාජකාරිවල උනන්දුවෙන් යෙදේ. ආසාදන වර්ධන ක්‍රියාවන්හි යෙදේ. නවක මිතුදම් ඇතිවෙයි. හදිසි ලාභ ලැබීම්වලට හේතුයි. සෙම් රෝග මතු කරයි. ශුභ වර්ණය – දම්, ජය අංකය – 09
Saru FM Media





