කාසල් වීදියේ කාන්තා රෝහලේ දෙබිඩි දරු උපතක් සිදුව පසුගිය 10 වෙනිදා සිදුව ඇති බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන මහතා සඳහන් කරයි.
මෙම දරු උපත අතර මෙම පන්නල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි මව කට මෙලෙස දැරියන් දෙදෙනාකු දෙබිඩි ලෙස උපත ලබා ඇති අතර දරු දෙදෙනා කිලෝ 4යි ග්‍රෑම් 400කින් යුතු නිරෝගිව ඉපැදී ඇතැයි රෝහල් අධ්‍යක්ෂවරයා කියයි.
උදරයෙන් එකට යාවී ඇති මෙම දැරියන් දෙදෙනාව වෙන්කිරීමේ සැත්කම රිජ්වේ ආර්යා ළමා රෝහල තුළදි මාස තුනකින් පසුව සිදුකිරීමට නියමිත බව ද හෙතෙම පැවසුවේය.
මෑත භාගයේ මෙැවනි දරු උපතක් සිදුවූ පළමු අවස්ථාව මෙය බව රෝහල් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් කියා සිටී,
Saru FM Media





