නොවැම්බරේ අස්වැසුම අද බැංකු ගිණුම්වලට

0
12

අස්වැසුම පළමු අදියරේ 2025 නොවැම්බර් මසට අදාළ ප්‍රතිලාභී දීමනාව අද (13) බැංකුගත කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

මේ අනුව අද රු.11232408750 ක මුදලක් ප්‍රතිලාභී පවුල් 1415738 ක් අතරේ බෙදා හරිමින් ඔවුන්ගේ බැංකු ගිණුම්වලට බැර කිරීමට නියමිත ය.

එමෙන්ම අස්වැසුම දෙවන අදියර ප්‍රතිලාභීන්ගේ 2025 ඔක්තෝබර් මස දීමනාව 2025.11.11 දින ඔවුන්ගේ අස්වැසුම බැංකු ගිණුම් වෙත බැර කර තිබේ.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here