ආරචිචිකට්ටුව ප්‍රා.සභාවේ අයවැය දෙවැනි වර සම්මතයි

0
10

ආරචිචිකට්ටුව ප්‍රාදේශීය සභාව 2026 වර්ෂය වෙනුවෙන් ඉදිරිපත් කරන ලද අයවැය සමිමත කර ගැනිම සදහා ඊයේ (11දා) පැවැති ජන්ද විමසීමෙිදි ඊට පක්ෂව ජන්ද 11ක් සහ විපක්ෂව ජන්ද 11ක් වශයෙන් සමසමව ලැබීම නිසා සභාවෙී තීරක බලය හිමි සභාපතිවරයා දෙවෙනි වරට ජන්දය ලබා දීම හේතුවෙන් වැඩි ජන්දයක් පක්ෂව ලැබුන හෙයින් අයවැය කෙටුමිපත ඒකමතිකව සමිමත කෙරිණි.
ජාතික ජන බල වෙිගය පක්ෂයට බලය හිමි ආරචිචිකට්ටුව පුාදේශීය සභාවෙි ජාතික ජන බලවේගයේ සභිකයින් සංඛ්‍යාව 10කි. මෙවර අයවැය සදහා ජන්ද විමසීමෙී දී එක්සත් ජාතික පක්ෂ කණ්ඩායමෙි සභිකයෙකු පක්ෂව ජන්දය ප්‍රකාශ කිරීම නිසා ජන්ද 11ක් ලැබිණි. පොදු විපක්ෂ කණ්ඩායම වෙනුවෙන් ඉදිරිපත්වු සමගි ජන බල වෙිගය සභිකයින් 06ක් ශ්‍රී ලංකා පොදු පෙරමුණ සභිකයින් 02ක් පොදු එක්සත් පෙරමුණ සභිකයින් 02ක් සහ ස්වාධින පක්ෂයේ සභිකයින් 01ක් වශයෙන් විපක්ෂව ජන්දය ප්‍රකාශ කළහ.
සභාපති එස්.ජේ.එමි. ජයරත්න (ජාතික ජන බල වෙීගය) මහතාට මෙහිදි ජන්ද විමසීමෙි තීරක බලය හිමිව තිබුන හෙයින් දෙවනවර ජන්ද විමසීමෙි අවස්ථාවෙීදී පක්ෂව ජන්දය පූකාශ කලේය. මේ අනුව පක්ෂව හා විපක්ෂව සමානුපාතිකව ලැබුණු ජන්ද ප්‍රමාණයට නැවත පක්ෂව ජන්දයක් ලැබීම නිසා අයවැයට පක්ෂව ජන්ද 12 ක් සටහන් වූ බැවින් ආරචිචිකට්ටුව ප්‍රාදේශීය සභාවෙි 2026 අයවැය සමිමත විණ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here