දේශීය පුවත් ප්‍රසන්න රණතුංග අත්අඩංගුවට By dilshan - November 12, 2025 0 9 FacebookTwitterPinterestWhatsApp දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයෙකු වන ප්‍රසන්න රණතුංග මහතාව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඔහු අද (12දා) පෙරවරුවේ අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටි අවස්ථාවේදීය. Saru FM Media