පකිස්ථානය 14/0

0
11

ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත් වෙන පළමු එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකල චරිත් අසලංක පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා පාකිස්තාන කණ්ඩායමට ආරාධනා කළේය.

මේ වන විට පන්දුවට පහරදෙන පකිස්ථානය පන්දුවාර 04ක් තුළ කිසිවකු නොදැවී ලකුණු 14ක් ලබා සිටී.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here