කමිල් මිෂාරට එක්දින වරම්

0
11

ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරඟය සඳහා කමිල් මිෂාර ක්‍රීඩා කිරීමට නියමිතව ඇත.
තරඟය පකිස්ථානයේ රාවල්පිණ්ඩිහි තව සුළු මොහොතකින් ආරම්භ කෙරේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here