ශ්‍රී ලංකා-පකිස්ථාන් තරඟය අද

0
11

ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර පැවැත්වෙන පළමු එක්දින තරඟය පස්වරු 03ට ආරම්භ කිරීමට නියමිතව ඇත.
තරඟය පකිස්ථානයේ රාවල්පිණ්ඩිහි පැවැත්වීමට නියමිතය.

මෙම සංචාරයේදී ශ්‍රී ලංකාව පාකිස්තානය හා සිම්බාබ්වේ සමගින් පැවැත්වෙන විස්සයි 20 තුන්කොන් තරගාවලියකට සහභාගී වීමට නියමිතව ඇත.

එක්දින සංචිතය සඳහා චරිත් අසලංක (නායක) සමග පැතුම් නිස්සංක, ළහිරු උදාර, කමිල් මිෂාර, කුසල් මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, කමිඳු මෙන්ඩිස්, ජනිත් ලියනගේ, පවන් රත්නායක, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩර්සේ, දුෂ්මන්ත චමීර, අසිත ප්‍රනාන්දු, ප්‍රමෝද් මදුෂාන්, ඊෂාන් මාලිංග නම් කර තිබේ.

එම කණ්ඩායම පසුගිය 08දා පකිස්ථානය බලා පිටත්විය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here