මෙම මස පළමු දින කිහිපයට සංචාරකයෝ 61000ක් එති

0
11

මෙම වසරේ නොවැම්බර් 09 වනදා වන විට ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 1,952,577ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම වාර්තාවේ.

ඊට අනුව නොවැම්බර් මාසයේ පළමු දින 9 තුළ පමණක් සංචාරකයින් 61,890 දෙනෙකු දිවයිනට පැමිණ ඇත.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here